Trending6 sourcesUpdated
දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගනී
දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගෙන තිබෙනවා. එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇති එක් පුද්ගලයෙකු ගොඩකවෙල, රන්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
Full coverage
Neth Newsදකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගනී

Dasatha Lanka Newsදකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයි

ගගනදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වීමට පියවර

Gossip Lanka Newsට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTV

ලංකාදීපදකුණු කොරියාවේ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් මරුට

Neth Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

Dasatha Lanka Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මරුට

Summary
අනෙක් පුද්ගලයා වළපනේ, හල්ග්‍රාන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔවුන් සේවය නිම කර සිය නේවාසිකාගාරයට යමින් සිටියදි ට්‍රක් රථයක පිටුපස ගැටී ජිවිතක්‍ෂයට පත්ව තිබුණා. ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.
What this story is about
People
Organisations