Trending6 sourcesUpdated
දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයි
දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙදෙනාගේ අනන්‍යතාව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, නොවැම්බර් 26 වන දින රාත්‍රී 9.00ට පමණ හ්වාසොං-සි හි ජංගන්-මියොන් ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරකින් මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මියගිය බව හ්වාසොං සොබු පොලිස් ස්ථානය විසින් ඊයේ (27) [...]
Full coverage
Dasatha Lanka Newsදකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයි

ගගනදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වීමට පියවර

Gossip Lanka Newsට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTV

ලංකාදීපදකුණු කොරියාවේ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් මරුට

Neth Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Dasatha Lanka Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මරුට

Summary
වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර සඳහන් කළේ. ඒ සඳහා සියෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය, දකුණු කොරියානු බලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව සඳහන්.
What this story is about
People
Organisations