2 sourcesUpdated
ආණ්ඩුව වී වගාව තුනෙන් දෙකකින් අඩු කරන්න ලෑස්ති වෙද්දී විපක්ෂනායක සජිත් හම්බන්තොට ගිහින් ගොවීන් හමුවෙයි! ගොවියො සජිත් වටකරගෙන දුක කියයි! VIDEO & PHOTOS
කුඹුරු අස්වද්දන්න වී නිෂ්පාදනයට විශාල මුදලක් වැය වන නිසා ගොවි ජනතාව දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් අස්වැන්නට නිශ්චිත ස්ථාවර ස්ථිර මිලක් නොලැබෙන බවත් මේ නිසා ගොවි ජනතාවගේ ජන ජීවිත කඩන් වැටෙන අවස්ථාවක වන අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත සතා සිව්පාවා…
Summary
නිෂ්පාදයත් වැඩිනම්, අතිරික්තයක් ද නිර්මාණය වී තිබේ නම් පාරිභෝගිකයා බත් අමතක කර දමන්නට උත්සාහ දරන්නේ ඇයි? පසුගිය වර්ෂ කිහිපය තුළම වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත්තේ සමස්ත අස්වැන්නෙන් සොච්චමකි. එහෙත් ඒ ධාන්‍ය වර්ග වැව්වේ කුඹුරු වසා දමා නොවන බව අමතක නොකළ යුතුය.
What this story is about
People
Organisations

