5 sourcesUpdated
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ නගරාධිපතිගෙන් පහරකෑ තරුණයා පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් රෝහලට - තරුණයාව රිමාන්ඩ් කිරීමටත් නියෝග [UPDATE]
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති රින්සාඩ් අහමඩ්ගේ පහර කෑමට ලක්ව රෝහල්ගතව සිටින තරුණයාව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට පැමිණ අද (28) දින පරීක්ෂා කළ බව වාර්තා විය.
Full coverage
Lanka C Newsනගරාධිපතිගෙන් ලේ පනින්න ගුටි කෑ තරුණයා අත්අඩංගුවට...

ගගනසමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ නගරාධිපතිගෙන් පහරකෑ තරුණයා පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් රෝහලට - තරුණයාව රිමාන්ඩ් කිරීමටත් නියෝග [UPDATE]

ගගනපුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ [VIDEO]

Mawrata News සිංහලවීඩියෝ එකේ ගැහුවේ කව්ද කියලා පැහැදිලිවම තියෙනවා! පුත්තලම නගරාධිපති මුලින් ගිහින් තමන්ටයි වාහනයටයි ගැහුවා කියා පැමිණිල්ලක් දාලා! පොලිසිය ගිහින් ගුටිකාපු තරුණයාව අත්අඩංගුවට අරන්! VIDEO
Mawrata News සිංහලපුත්තලම මාලිමා නගරාධිපතිගෙන් චණ්ඩි පාට්! කැබ් එකේ ඉඳගෙනම තරුණයකුට පහර දෙයි! VIDEO
Lanka News Web සිංහලපුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

Dasatha Lanka Newsපුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදීම පොලිස් අත්අඩංගුවට

Lanka C Newsනගරාධිපති තරුණයෙකුට ලේ ගලන්න පහර දෙයි.. තරුණයා නගරාධිපතිට ගල් ගහයි..

Summary
Traffic Altercation Leads to Police Action in Puttalam A confrontation occurred between the Mayor of Puttalam, Rinsad Ahmad, and a young man engaged in fruit vending near the roadside. The police acted upon a complaint from the Mayor, who reported that the youth had assaulted him and his vehicle. Additionally, a relative of the young man has also filed a complaint regarding the altercation.
What this story is about
Organisations