3 sourcesUpdated
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
සයිබර් ප්රහාරයකට ලක්වූ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව, මාර්ගගත ක්රමවේදය ඔස්සේ සේවා ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ගැනීමට මහජනතාවට යළි අවස්ථාව හිමිව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
What this story is about
Organisations


