2 sourcesUpdated
ධනවතුන්ගේ ආදායම තවත් 6.8% කින් නැගලා... දුප්පතුන් 19%කින් තව දුප්පත් වෙලා..
රටේ පොහොසත්ම සියයට 20ක ජන කාණ්ඩයේ ආදායම සියයට 6.8කින් ඉහළ ගොස් ඇති අතර, දුප්පත්ම සියයට 20ක ජනතාවගේ ආදායම සියයට 19.6කින් පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Summary
2019 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය සියයට 14.3 සිට සියයට 16 දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවද සුරංග රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. Income Disparity in Sri Lanka Widens, Says Opposition Parliamentarian During a session in Parliament, Suranga Ratnayake, an MP representing the Anuradhapura district, revealed alarming statistics indicating that the income of the wealthiest 20% of the…

