2 sourcesUpdated
ඉන්දියාවේ ජාත්‍යන්තර සයිබර් වංචා සහ මිනිස් ජාවාරම් ජාලයක් වටලා විදේශිකයින් 164ක් මුදාගනී
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ආසන්න ප්‍රදේශයක ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර සයිබර් වංචා සහ මිනිස් ජාවාරම් ජාලයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලිසිය සමත්ව තිබේ.

