3 sourcesUpdated
නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව වරාය නියෝජ්‍ය ඇමති කියයි
නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිමින් ක්‍රියාත්මක කර, එහි මෙහෙයුම් කටයුතු 50% ක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
Summary
අපි මාස කිහිපයකට කලින් අවසන් කලත් අපිට මේ යාඩ් එක සම්බන්ධයෙන් විශේෂයෙන් අර්ධ ස්වයංක්‍රීය යාඩ් එක ඉවර කර ගැනීමේ ගැටළු ප්‍රමාණයකට අපි පසුගිය කාලය තුළ මුහුණ දුන්නා. නමුත් අපි හිතනවා වරාය අධිකාරිය, ඒ නිලධාරින් සහ ඉංජිනේරුවරුන් මැදිහත් වෙලා එම අභියෝගය අද සාර්ථකව අවසන් කරගෙන තියෙනවා කියලා.

