8 sourcesUpdated
දෙසැම්බර් 4 දා සිට පාසල් නිවාඩු
2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනිදා සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Full coverage
ගගනපාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

දිවයිනදෙසැම්බර් 4 දා සිට පාසල් නිවාඩු

ලංකාදීපපාසල් නිවාඩුව දෙසැම්බර් හතර

Hiru News - Sinhala2026 වසරේ තුන්වන පාසල් වාරය දෙසැම්බර් 04 වැනිදායින් අවසන් : 2027 නව පාසල් වාරය ජනවාරි 04 වැනිදා ඇරඹෙයි

අද දෙරණතෙවන පාසල් වාරය දෙසැම්බර් 04 වැනිදායින් අවසන්

දිනමිණතෙවන වාරයේ පාසල් නිවාඩුව මාසයක්
Dasatha Lanka Newsතෙවන පාසල් වාරයේ නිවාඩුව ගැන දැනුම්දීමක්

Hiru Gossipනිවාඩු එනකල් ඇඟිලි ගැන ගැන හිටපු පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු ආරංචිය.. දෙසැම්බර් 04 පාසල් නිවාඩු දීලා, යළි අලුත් වාරය පටන් ගන්න දවස මෙන්න

Summary
2026 වර්ෂයට අදාළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය එළඹෙන දෙසැම්බර් 4 වැනි සිකුරාදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම, තෙවන පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නියමිත කාලසටහන්වලට අනුව බාධාවකින් තොරව පවත්වා අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.