Trending5 sourcesUpdated
වදකයන්ට මාව අමතක වුණාට, මට වදකයෝ අමතක නැත - පොද්දල ජයන්ත
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (28) දිනයේ දී අධිකරණයේ දී "පොද්දල ජයන්ත" නම් අයෙක් මතක නැති බවට කළ ප්රකාශය සම්බන්ධයෙන්, මේ වන විට විදෙස්ගතව සිටින මාධ්යවේදී පෝද්දල ජයන්ත විසින් ප්රතිචාර දක්වා තිබෙනවා. මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ සමයේ තමන් සහ තවත් මාධ්යවේදියෙක් ආරක්ෂක අමාත්යාංශයට ගෙන්වා කළ බව කියන තර්ජනයක් පිළිබව තොරතුරු [...]
Full coverage
Dasatha Lanka Newsවදකයන්ට මාව අමතක වුණාට, මට වදකයෝ අමතක නැත - පොද්දල ජයන්ත

Hiru News - Sinhala"මාව අමතක වී තිබෙන්නට පුළුවන්, නමුත් මට වධ හිංසා කළ අයව අමතක නැහැ" - ගෝඨාභයගේ ප්රකාශයට පෝද්දල ජයන්තගෙන් ප්රතිචාර

What News"වධකයන්ට" මාව අමතක වුණාට මට "වධකයෝ" අමතක නැත...........!! - පෝද්දල ජයන්ත ලියයි

IRI Newsමට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ - පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයි

BBC News සිංහල'පෝද්දල ජයන්තව මතක නැහැ, බන්දුල පද්මකුමාර මතකයි': ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ දුන් පිළිතුරු

What Newsගෝඨාට මතක නෑලු, පෝද්දලව දන්නෙත් නෑලු

IRI Newsසත්හඬ පුවත්පතට දුන් ඉන්ටවීව් එක එහි හඬපටය උසාවියේ ප්ලේ කළ පසු එම කරුණු මතක නැති බව ගෝඨාභය අධිකරණයේදී කියයි

Summary
විශේෂයෙන් සනුහරේ සතුකරගෙන තිබෙන මහා ධනස්කන්දය ලැබුණු විදිය ඒ අයට විශේෂයෙන් අමතක ය. මමත් , සනත් බාලසූරියත් එවකට සේවය කළේ එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ "දිනමිණ" සහ "සිළුමිණ" කර්තෘ මාණ්ඩලිකයන් ලෙස ය. එවකට ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාරට නියෝග කර තිබුණේ අප දෙදෙනා වහාම ඔහුගේ කාර්යාලයට කැදවා ගෙන එන ලෙසයි.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 28, 2026Exiled journalist Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony4 sources
- Nov 27, 2026Former President Gotabaya Rajapaksa's testimony deferred to February 12 in disappearance case4 sources
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa's request to lift overseas travel ban9 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources