Trending4 sourcesUpdated
සඳුදා සටන තවත් ගිනියම් වෙන්නයි යන්නේ..! ඉන්ධන පිරවුම්හල් හිමියොත් වර්ජනයට එක්වෙන ලකුණු! හෙට උදේ විශේෂ සාකච්ඡාවක්!
ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විශේෂ හමුවක් කැඳවා තිබෙනවා. එම සාකච්ඡාව හෙට (29) පෙරවරු 09ට කොළඹදී පැවැත්වීමට නියමිතයි.
Full coverage
Gossip Lanka Newsඅයවැයට පසු ආ වර්ජන රැල්ල - 30 වනදා කුමක් සිදුවෙයිද?

Mawrata News සිංහලසඳුදා සටන තවත් ගිනියම් වෙන්නයි යන්නේ..! ඉන්ධන පිරවුම්හල් හිමියොත් වර්ජනයට එක්වෙන ලකුණු! හෙට උදේ විශේෂ සාකච්ඡාවක්!

ගගනඅයවැයට එරෙහි විරෝධය උණුසුම් වෙයි - දෙසැම්බර් 01 කොළඹට වෘත්තීය සමිති රැසක්

සියත නිව්ස්සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර සංගමයෙන් අයවැයට ප්‍රසාදය (VIDEO)

Summary
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කර ඇත්තේ මෙරට ඉතිහාසයේ අසාර්ථකම අයවැය බවට චෝදනා කරන වෘත්තීය සමිති නියෝජිතයෝ, එය වහාම සංශෝධනය කරන ලෙස රජයට බල කරති. ඉතිරි රුපියල් පනස්පන්දහසද රජය විසින් ලබා දිය යුතු බව අවධාරණය කළ ඔහු, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් 30 වැනිදා සහ පළමුවැනිදා දැවැන්ත උද්ඝෝෂණ හා වර්ජන ව්‍යාපාරයක් මෙහෙයවීමට තීරණය කර ඇති බව සඳහන් කළේය.
What this story is about
Organisations