6 sourcesUpdated
වරාය පිවිසුම් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස ගැසට්ටුවකින් නම් කරයි...
වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය නිල වශයෙන් අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ 9(1)(අ) වගන්තිය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2026 නොවැම්බර් මස 23 වැනි දිනැති අංක 2516/02 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
Full coverage
Lanka C Newsවරාය පිවිසුම් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස ගැසට්ටුවකින් නම් කරයි...

Dasatha Lanka Newsවරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Lanka News Web සිංහලරජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

අද දෙරණවරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ගගනරජය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Hiru News - Sinhalaවරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Summary
මීට පෙර 2026 නොවැම්බර් මස 13 වැනිදා නිකුත් කළ අංක 2514/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික මහාමාර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මෙම මාර්ගය, නව ගැසට් නිවේදනය මගින් අධිවේගී මාර්ගයක් ලෙස නම් කර තිබේ.