7 sourcesUpdated
බස් රථය හා ටිපර් රථය මුහුණට මුහුණ හැපෙයි-පස් දෙනකුගේ තත්ත්වය බරපතලයි
බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ හැපීමෙන් තුවාල ලැබූ මගීන් 16 දෙනකු රත්නපුර රෝහලට ඇතුළත් කොට තිබෙන අතර ඔවුන්ගෙන් 5 දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය කියයි. අද දහවල් රත්නපුර, හිදැල්ලන ප්රදේශයේදී මේ අනතුරු සිදුවී තිබේ.
Full coverage
මව්බිමබස් රථය හා ටිපර් රථය මුහුණට මුහුණ හැපෙයි-පස් දෙනකුගේ තත්ත්වය බරපතලයි
ලංකාදීපරත්නපුර අනතුරකින් 16ක් රෝහලේ

Lanka C Newsරත්නපුරේ ලොකු අනතුරක්.. 17ක් රෝහලේ.. පහක් බරපතලයි..

ගගනහිදැල්ලන දෙදරමින් බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 16කට තුවාල - 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

Dasatha Lanka Newsරත්නපුරේ දී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 16 දෙනෙකුට තුවාල

අද දෙරණරත්නපුර - හිදැල්ලන ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් 16කට තුවාල

Hiru News - Sinhalaරත්නපුරයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 16ක් රෝහලට
