4 sourcesUpdated
කුක් දූපත්වල අතරමංව සිටින රුචිරා සෙව්වන්දි ගෙන්වා ගැනීමට මෙරටින් විශේෂ ඉල්ලීමක්
කුක් දූපත්වල අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක වන රුචිරා සෙව්වන්දි රණසිංහ මහත්මිය ආරක්ෂිතව යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා නවසීලන්ත රජයේ මැදිහත්වීම ඉල්ලා ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
Full coverage
Dasatha Lanka Newsසෙව්වන්දි රණසිංහව යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය නවසීලන්තයේ සහය පතයි

ගගනවිදේශයක අතරමං වූ ශ්‍රී ලාංකික කාන්තාවක් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්- නියෝජ්‍ය ඇමති අරුන් කළ අනාවරණය මෙන්න

අද දෙරණකුක් දූපත්වල අතරමංව සිටින රුචිරා සෙව්වන්දි ගෙන්වා ගැනීමට මෙරටින් විශේෂ ඉල්ලීමක්

Hiru News - Sinhalaකුක් දූපත්වල සිරවී සිටින කාන්තාව ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව නවසීලන්තයේ සහාය ඉල්ලයි

Summary
ඒ සම්බන්ධයෙන්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගැටලුව විසඳීම සඳහා නවසීලන්ත ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීම අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර එම ලිපියේ සඳහන් කර තිබෙනවා.