4 sourcesUpdated
මාලිමාවට බලය හිමි පදියතලාවේ අයවැය දෙවැනි වරටත් වැඩි ඡන්ද 06කින් පරදී
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්රාදේශීය සභාවේ 2027 වසර සඳහා වන අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 06කින් පරාජයට පත්ව තිබේ. ඒ, එහි සභාපතිවරයා විසින් දෙවැනි වරටත් එම අයවැය ඊයේ (27) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.


