3 sourcesUpdated
"කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීමට ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක් ලබාගෙන, සිනමා, කලා හා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
What this story is about
Organisations
Places

