3 sourcesUpdated
පොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නෑ - මහජන ආරක්ෂක ඇමති කියයි
පොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා සිටී. සිරකුඩුවල සිටින අයට සන්නිවේදන කටයුතු සදහා යම් යම් බාධා ඇති වුවත් සමාන්‍ය ජනතාවට එවැනි බාධාවක් නොමැති බවද ඔහු කියා සිටියේය.
Full coverage
Asian Mirrorපොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නෑ - මහජන ආරක්ෂක ඇමති කියයි

ගගනපොලිස් ස්ථානවලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් චක්‍රලේඛයක්? ආරක්ෂක ඇමති රටටම ඇත්ත නැත්ත පහදයි

IRI Newsපොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නෑ - මහජන ආරක්ෂක ඇමති කියයි

What this story is about
People
Organisations