5 sourcesUpdated
කාන්තාවක් ඝාතනය කර සැකකරු පලායද්දී වනඅලියෙකුගේ ගැටේ
එප්පාවල, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර සැකකරු පලායමින් සිටියදී, වනඅලියෙකුගේ ගැටී තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කර තිබේ.
Full coverage
අද දෙරණකාන්තාවක් ඝාතනය කර සැකකරු පලායද්දී වනඅලියෙකුගේ ගැටේ

ලංකාදීපඑක්දරු මව මරා පැන යද්දී වන අලියාගේ පිහිටෙන් ඝාතකයා මාට්ටු

Hiru News - Sinhalaඑප්පාවලදී කාන්තාවක් ඝාතනය කර පලා යමින් සිටි සැකකරුට වන අලි ප්‍රහාරයක්

Gossip Lanka Newsඑප්පාවල කාන්තාවක මරා සයිකලෙන් පැන යද්දී වන අලියෙකු හැපී රෝහලේ

Dasatha Lanka Newsඑක්දරු මව ඝාතනය කර පලායද්දී යතුරුපැදිය වන අලියෙකුගේ ගැටිලා - රන් ව්‍යාපාරිකයාට බරපතළයි

Summary
එප්පාවල, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී ඊයේ (27) අලුයම කාන්තාවක් ඝාතනය කර සැකකරු පලායමින් සිටියදී, වනඅලියෙකුගේ ගැටී තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.