5 sourcesUpdated
එප්පාවල දී කාන්තාවක් මරා පලා යද්දී වන අලියාගේ ගැටුණු සැකකරු රෝහලේ දී ජීවිතක්ෂයට
එප්පාවල, ගල්මඩුව ප්‍රදේශයේ එක්දරු මවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටිය දී වන අලියෙකුගේ ගැටුණු සැකකරු අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කලාකරඹෑව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 49 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ (27) අලුයම් කාලයේ දී එප්පාවල පොලිස් වසමේ ගල්මඩුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගයනී ඉරෝමා [...]
Full coverage
Dasatha Lanka Newsඑප්පාවල දී කාන්තාවක් මරා පලා යද්දී වන අලියාගේ ගැටුණු සැකකරු රෝහලේ දී ජීවිතක්ෂයට

අද දෙරණකාන්තාවක් ඝාතනය කර සැකකරු පලායද්දී වනඅලියෙකුගේ ගැටේ

ලංකාදීපඑක්දරු මව මරා පැන යද්දී වන අලියාගේ පිහිටෙන් ඝාතකයා මාට්ටු

Hiru News - Sinhalaඑප්පාවලදී කාන්තාවක් ඝාතනය කර පලා යමින් සිටි සැකකරුට වන අලි ප්‍රහාරයක්

Gossip Lanka Newsඑප්පාවල කාන්තාවක මරා සයිකලෙන් පැන යද්දී වන අලියෙකු හැපී රෝහලේ

Dasatha Lanka Newsඑක්දරු මව ඝාතනය කර පලායද්දී යතුරුපැදිය වන අලියෙකුගේ ගැටිලා - රන් ව්‍යාපාරිකයාට බරපතළයි

Summary
මෙලෙස මියගොස් ඇත්තේ කලාකරඹෑව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 49 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වස පානය කර යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට පලා යමින් සිට ඇති අතර, එහිදී ඝාතනය සිදුකළ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඇළක් අසලට ඝාතනයට යොදාගත් මන්නා පිහිය විසිකර දමා ගොස් තිබිය දී පොලීසිය විසින් සොයාගනු ලැබුවා.