4 sourcesUpdated
ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් 10 දෙනකුගෙන් එක් අයකුට ආඝාතය
ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා පෙරේදා (26දා) පැවසීය. පසුගිය දශකයක කාලයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය තහවුරු වන බවද හෙතෙම කීය.
Summary
මහාචාර්ය උදය රණවක ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා පෙරේදා (26දා) පැවසීය. පසුගිය දශකයක කාලයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය තහවුරු වන බවද හෙතෙම කීය. තවදුරටත් කතා කළ මහාචාර්යවරයා මෙසේද කියා සිටියේය.



