4 sourcesUpdated
ඇඹිපිලිටියේ මාරක රිය අනතුරක් - කුඩා දැරියක් ජීවිතක්ෂයට
ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා. නෝනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක්, එම දිශාවටම ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.



