5 sourcesUpdated
ප්‍රබල කුණාටු තත්ත්වයක් - රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි
අමෙරිකාවේ මධ්‍යම බටහිර සහ ඊසානදිග ප්‍රදේශවලට බලපා ඇති ප්‍රබල කුණාටු තත්ත්වයක් හේතුවෙන් එරට ප්‍රාන්ත රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
Full coverage
Hiru News - Sinhalaඅමෙරිකාවට ප්‍රබල කුණාටුවක් - නිවාස ලක්ෂ 10කට විදුලිය විසන්ධි වෙයි; ගුවන් ගමන් රැසකටත් බාධා

ගගනප්රබල කුණාටු තත්ත්වයක් - රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

සියත නිව්ස්අමෙරිකාවට බලපෑ ප්‍රබල කුණාටුවෙන් ගමනාගමනයට හා විදුලි සැපයුමට බාධා

Neth Newsඅයහපත් කාලගුණයෙන් අමෙරිකාවට බලපෑම් - නව ලක්ෂයක් අදුරේ

Lanka News Web සිංහලඅමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

Summary
අධික වර්ෂාව, ප්‍රබල සුළං සහ වෙරළබඩ ගංවතුර හේතුවෙන් ප්‍රවාහන සේවා මෙන්ම විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, කුණාටුවෙන් බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ සඳහා හදිසි ආධාර අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.