Trending12 sourcesUpdated
දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්
නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 7 දෙනා ද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී දුන් බවයි. අදාළ යාත්‍රාව අද පස්වරුවේ දික්ඕවිට වරයාට රැගෙන ආවේය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ සඳහන් කලේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව විජයබාහු නෞකාව ජාත්‍යන්තර මුහුදේ කල විශේෂ මෙහෙයුමකදි එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බවයි. ඒ ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 400ක් පමණ දුරින් වන දකුණු මුහුදේදී කිසිදු රටකට අයත් ධජයක් රහිතව යාත්‍රා කරමින් තිබියදීයි.
Full coverage
ලංකාදීපමිරිස්ස වෙරළෙන් මත් බවට සැක මළු තොගයක් අල්ලයි

Dasatha Lanka Newsමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී මත්ද්‍රව්‍ය බවට සැක 16ක් සමග කාන්තාවන් දෙදෙනෙකු මාට්ටු

ගගනමිරිස්ස වෙරළ කළඹමින් මත්ද්‍රව්‍ය බවට සැක මළු 10කට වැඩියෙන් නිලධාරීන් භාරයට - කාන්තාවකුත් අත්අඩංගුවට

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 16ක් සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Gossip Lanka Newsදික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්

Neth Newsදික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

දිවයිනබහුදින යාත්‍රාවෙන් ඇල්ලූ මත් ජාවාරම් සියලු දෙනා ඉරාන ජාතිකයො

News First - සිංහලදික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්
-628832.jpg&w=640&q=75)
Dasatha Lanka Newsදෙවුන්දරට දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ විදෙස් යාත්‍රාව දික්ඕවිට වරායට

ගගනමත්ද්රව්ය රැගත් යාත්‍රාව සහ විදෙස් සැකකරුවන් 7 දෙනා දික්ඕවිට වරායට

Hiru News - Sinhalaමත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

Lanka Truthමත් ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් සමඟ 07 දෙනෙක් නාවික හමුදා භාරයට
Lanka C Newsනාවුක හමුදාව ඈත මුහුදේ මෙහෙයුමක.. මත්කුඩු තොගයක් අල්ලයි..

News First - සිංහලමත්ද්රව්ය සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට...
-628775.jpg&w=640&q=75)
Lanka News Web සිංහලදකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ලංකාදීපහෙරොයින් හා අයිස් බවට සැක යාත්‍රාවක් නාවක හමුදා භාරයට

ලංකාදීපහෙරොයින් හා අයිස් බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Neth Newsමත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් හත් දෙනෙකුත් අත්අඩංගුවට

Hiru News - Sinhalaදකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් විදේශිකයන් බව හෙළි වෙයි

Hiru News - Sinhalaදකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් බව හෙළි වෙයි

ගගනජාත්යන්තර මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට

Dasatha Lanka Newsමත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ යාත්‍රාවක් සමඟ හතක් නාවික හමුදා අත්අඩංගුවට

Hiru News - Sinhalaජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 07 දෙනෙකු අත්අඩංගුවට

අද දෙරණමත්ද්රව්ය බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවට

What this story is about
People
Organisations