6 sourcesUpdated
ලන්දේසීන් රැගෙන ගිය තුවක්කු දෙකක් යලි ලංකාවට
වසර 250කට වැඩි කාලයක් සිය මව්බිමෙන් ඈත්ව යුරෝපීය කෞතුකාගාරයක තැන්පත් කර තිබූ ශ්රී ලංකාවේ ඓතිහාසික උරුමයක තවත් කොටසක් යළි මෙරටට හිමිවීමේ අවස්ථාව උදා වී තිබේ.
Full coverage
Gossip Lanka Newsලන්දේසීන් රැගෙන ගිය තුවක්කු දෙකක් යලි ලංකාවට

දිවයිනලන්දේසීන් ගෙනගිය තුවක්කු 02ක් යලි මෙරටට

දිනමිණ18වැනි සියවසේ රැගෙන ගිය ඉපැරණි ‘මහා තුවක්කු’ 2ක් යළි ලංකාවට
Lanka News Web සිංහල1765 ගැටුමේදී රැගෙන ගිය දුර්ලභ මහනුවර යුද අවි ගැන නෙදර්ලන්තයෙන් නිවේදනයක්!

Hiru News - Sinhalaලන්දේසීන් සතුව තිබූ මහා තුවක්කු දෙකක් යළි ශ්රී ලංකාවට - එක් තුවක්කුවක රජුට සම්බන්ධ සටහනක්

අද දෙරණවසර 250කට පෙර ලන්දේසින් මහනුවරින් රැගෙන ගිය තුවක්කු 2ක් යළි ශ්රී ලංකාවට

Summary
ඒවා ශ්රී ලංකාවට අයත් 'මහා තුවක්කු' බවට නිශ්චිතවම හඳුනාගෙන ඇත්තේ එම කෞතුකාගාරයේ පර්යේෂකයන් සහ ශ්රී ලංකාවේ විද්වතුන් එක්ව සිදු කළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුවය. මීට පෙර 2023 වසරේදීද නෙදර්ලන්තය විසින් ඉපැරණි තුවක්කු දෙකක් ශ්රී ලංකාවට යළි භාර දී තිබුණි. මෙවර භාරදීමට තීරණය කර ඇති 'මහා තුවක්කු' දෙකෙහිද එම 2023 වසරේදී යළි භාරදුන් තුවක්කු දෙකට සමානකමක් පවතින බව හඳුනාගෙන ඇත.
What this story is about
Organisations