5 sourcesUpdated
මේ ප්රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්රික්ක 07ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඊයේ (27) රාත්රී 9.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
Full coverage
ගගනමේ ප්රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Hiru News - Sinhalaදිස්ත්රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

ලංකාදීපනාය පෙරහුරුව අස්සේ ඇත්තටම නාය අවදානමක්:පවුල් 106ක් ඉවත් කරයි

Dasatha Lanka Newsදිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

අද දෙරණදිස්ත්රික්ක 06කට නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Summary
ඊයේ (27) රාත්රී 9.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ. ඒ අනුව, පළමු අදියරේ විමසිලිමත් වීමේ (කහ) අනතුරු ඇඟවීම බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇත.
What this story is about
People
Organisations