2 sourcesUpdated
අද විහිළුවට ගත්තත් 'ජේවීපී පන්ති පහ' අතිශය නිර්මාණාත්මක වැඩක්..- ටිල්වින්
වර්තමානයේ ඇතැමුන් විසින් විහිළුවක් සේ සැලකුව ද, 'පන්ති පහ' වැඩසටහන මෙරට ඉතිහාසයේ සිදු වූ අතිශය නිර්මාණාත්මක කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Full coverage
Asian Mirrorඅද විහිළුවට ගත්තත් 'ජේවීපී පන්ති පහ' අතිශය නිර්මාණාත්මක වැඩක්..- ටිල්වින්

Lanka C Newsඅද විහිළුවට ගත්තත් ‘ජේවීපී පන්ති පහ’ අතිශය නිර්මාණාත්මක වැඩක්..- ටිල්වින්

Asian Mirrorආණ්ඩුවට රටක් හදන්න බෑ...! - ටිල්වින් සිල්වා

Lanka C Newsආණ්ඩුවට පමණක් රට හදන්න බෑ.. ජනතාවගේ සහායත් අත්‍යවශ්‍යයි..- ටිල්වින්

Summary
උදේනි සමන් කුමාර මහතා විසින් රචිත "රෝහණ විජේවීරගේ ප්‍රකාශය" ග්‍රන්ථය කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ව්‍යාපාරයට වැඩිම බලපෑමක් කළ හැකිව සිටි විජේවීර මහතා සිරගත කිරීමෙන් පසු පක්ෂය තුළ වැරදි තීන්දු ගැනීම වැළැක්වීමට නොහැකි වූ බවත්, ඔහු නිදහසේ සිටියා නම් එවැනි වැරදි තීන්දු ගැනීමට ඉඩ නොදෙන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
More on Tilvin Silva
Other stories that mention them, newest first.
- Oct 29, 2026Indian High Commissioner discusses bilateral relations5 sources
- Oct 28, 2026Indian actor meets JVP leader on Buddhist cooperation2 sources
- Sep 30, 2026Sri Lanka's JVP Meets Delhi leaders discussing welfare3 sources
- Sep 28, 2026Sri Lanka's JVP delegation visits India4 sources
- Sep 1, 2026Chinese Ambassador meets JVP’s Tilvin Silva2 sources
- Jun 27, 2026JVP denies call allegations to Abeysinghe2 sources