7 sourcesUpdated
පෑලියගොඩ ගුදමක කෝටි 18ක හෂීස්
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමක තිබී රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් පෙරේදා (26දා) රේගු භාරයට ගෙන තිබේ. මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
Full coverage
ගගනකෝටි 30ක මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර දුන් අඟුලාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

දිවයිනපෑලියගොඩ ගුදමක කෝටි 18ක හෂීස්

ලංකාදීපකෝටි 30 කුඩු සිද්ධියට අඟුලාන පොලිසියේ පී.සී අත්අඩංගුවට

සියත නිව්ස්ගුදමකින් හමු වූ කෝටි 18ක හෂීෂ් (VIDEO)

Lanka News Web සිංහලපෑලියගොඩ රේගු ගුදමකින් මතුවූ රු.මි. 181.9 ඉක්මවූ මත්ද්‍රව්‍ය!

ලංකාදීපරේගු ගුදමකින් කෝටි 18ක හෂීෂ් අල්ලයි

Hiru News - Sinhalaපෑලියගොඩ රේගු ගුදමකදී රුපියල් මිලියන 181.9 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

අද දෙරණරු. කෝටි 18කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ ගුදමකින් හමුවෙයි

Summary
පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේදී රුපියල් කෝටි 30කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, එම ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අඟුලාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.