5 sourcesUpdated
කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28: ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි සඳහන් කර ඇත්තේ, කුවේටයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරනයේ නිෂ්පාදිත එකක් බවට කුවේට් බලධාරීන් විසින්…
Full coverage
Lanka News Web සිංහලකුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු

Hiru News - Sinhalaඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදනයක් බව ඉතාලි විදේශ ඇමති කියයි

Neth Newsඉතාලි ජාතිකයන් දෙදෙනකු මරුමුවට පත් කළ කුවේට් ඩ්‍රෝන ප්‍රහාරය බ්‍රිතාන්‍යය හෙළා දකී

ගගනකුවේටයේ යළි ගිනි ඇවිලෙයි - ඉරානයේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hiru News - Sinhalaකුවේටයේ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු මරුට

අද දෙරණඉරානයෙන් කුවේටයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Summary
සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28: ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි සඳහන් කර ඇත්තේ, කුවේටයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරනයේ නිෂ්පාදිත එකක් බවට කුවේට් බලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය ව ඇති බවයි.
What this story is about
Organisations