3 sourcesUpdated
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතු නව අති විශේෂ ගැසට් පත්‍රයක්
ත්‍රස්තවාදි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කරමින් 2013 ජුනි මස 11 වැනිදා නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එසේම, තලෙයිබාන් සංවිධානය, අල් - කයිඩා වැනි සංවිධාන සමග සම්බන්ධ පුද්ගලයින් මෙන්ම සබඳතා පවත්වන ආයතන සහ කණ්ඩායම් පිළිබද අලුතින් තොරතුරු ලැබී නොමැති බව [...]
What this story is about
People
Organisations


