Trending5 sourcesUpdated
කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! - ඇමති ලාල්
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණය කළත් මෙවර අයවැයේ දශමයක් හෝ සංශෝධනය නොකරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. "රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුමයි. ආයෙ දෙකක් නෑ.
Full coverage
Lanka News Web සිංහලකොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! - ඇමති ලාල්

Mawrata News සිංහලලාල්කාන්තගේ වී වගාව තුනෙන් දෙකකින් කපන කතාවට විපක්ෂනායක සජිත්ගෙන් ඉල්ලුම-සැපයුම ගැන දත්ත මත පදනම්ව සැර උත්තරයක්! කොයි ලෝකේ ඉඳන් ලාල්කාන්ත මේ කතා කියනවද දන්නෙ නෑ..! VIDEO
Asian Mirrorමේක පෙරදිග ධාන්‍යාගාරය මිස වීගාරය නෙමෙයි... වී වගාවෙන් තුනෙන් එකක් නතර කළ යුතුමයි..! - කෘෂිකර්ම ඇමති

දිවයිනමාස් කන්නයේ වී ටික විකුණා ගැනීමත් ප්‍රශ්නයක් වෙයි

Lanka News Web සිංහලකවුරු අකමැති වුණත් දැනට වගාකරන කුඹුරුවලින් තුනෙන් එකකවත් වී වගාව නවත්වන්න වෙනවාමයි - ඇමති ලාල් තරයේ කියයි

Hiru News - Sinhalaකවුරු කැමති වුණත් නැතත් කුඹුරුවලින් තුනෙන් එකක වී වගාව නවත්වනවා - ඇමති ලාල්
