10 sourcesUpdated
රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර අවසන්.. දැන් අපි අමරණීයයි.. මරා දැමීමට නොහැකියි..- කස්සප හිමි
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු දෙපාර්ශ්වයේම භික්ෂූන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කළේය.
Full coverage
Lanka C Newsරුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර අවසන්.. දැන් අපි අමරණීයයි.. මරා දැමීමට නොහැකියි..- කස්සප හිමි

What Newsබලංගොඩ කස්සපට අත තැබීම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්ලු!

මව්බිමකස්සප හිමි ඇතුළු පිරිසට ඇප
BBC News සිංහලසද්ධාරතන හිමි 'භික්ෂුවක් ද?' කස්සප හිමිට මොක ද වුණේ? අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

Lanka C Newsඇප ලැබුනු කස්සප හිමිගේ මාරාන්තික උපවාසය අතුරුදන්..

Neth Newsකස්සප හිමි ඇතුළු පිරිසට ඇප

What Newsකස්සපට ඇප - රාජාංගනේ සද්ධාතිස්ස ICCPR පනතට අදාළ වරදක් කරලද?

Lanka News Web සිංහලරුවන්වැලි සෑ ගැටුම: කස්සප හිමියන් ඇතුළු පිරිසක් ඇප මත මුදා හැරේ!

Dasatha Lanka Newsකස්සප හිමිට සහ රාජාංගනේ සද්ධාරතනට ඇප

දිවයිනරක්ෂිත බන්ධනාගාරගතව සිටින බලංගොඩ කස්සප හිමි අධිකරණයට රැගෙන එයි

ගගනසුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙයි

අද දෙරණකස්සප හිමි අධිකරණයට

Dasatha Lanka Newsකස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි

What this story is about
People
Organisations