8 sourcesUpdated
බූස්සෙන් හමු වූ වෙඩි වැදුණු නිසල සිරුර ඇප මත සිටින හිටපු ලුතිතන් කර්නල්වරයාගේ ලු
රත්ගම, බූස්ස, මලිදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක ඊයේ (26) පෙරවරුවේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැකකෙරුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. එම මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන දියත් කළ අතර එහිදී අනාවරණය වුණේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කොමාන්ඩෝ සලින්ත නමැත්තාට ජීව උණ්ඩ 260ක් විකිණීමේ සිද්ධියට [...]
Full coverage
Dasatha Lanka Newsබූස්සෙන් හමු වූ වෙඩි වැදුණු නිසල සිරුර ඇප මත සිටින හිටපු ලුතිතන් කර්නල්වරයාගේ ලු

ගගනබූස්ස කළඹපු මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ.. කොමන්ඩෝ සලින්තගේත් හිතවතෙක් - අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට

Gossip Lanka Newsරත්ගමදී මරා දමා ඇත්තේ යුද හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙක්

Mawrata News සිංහලමලිදූවේ පිට්ටනියක වෙඩි වැදුණු මළසිරුරක්!
ලංකාදීපඝාතනයක් යැයි සැක අයකුගේ සිරුරුක් සොයාගනී

Gossip Lanka Newsරත්ගම පිට්ටනියක නාඳුනන වෙඩි වැදුණ මළ සිරරක්

Lanka C Newsවෙඩි වැදීමකින් මිය ගිය අයෙකුගේ සිරුරක් පිට්ටනියක...

Dasatha Lanka Newsවෙඩි වැදී මියගිය පුද්ගලයෙක්ගේ නිසල සිරුරක් රත්ගම ක්‍රීඩාංගණයක ?

Neth Newsරත්ගම පිට්ටනියක මළ සිරුරක් - වෙඩි වැදීමකින් මියගොස් ඇතැයි සැක

Hiru News - Sinhalaරත්ගම මලිදූව ක්‍රීඩාංගණය තුළින් වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

What this story is about
People