3 sourcesUpdated
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් (Alexander Gutsan) මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
Summary
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ගුට්සාන් ඇලෙක්සැන්ඩර් ඊයේ (25) දින රාත්රීයේ මෙරටට පැමිණියා. ඒ, රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින්. ඔහු සමඟ මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස තවත් 21 දෙනෙකුගෙන් යුතු නිලධාරීවරුන් පිරිසක් ද පැමිණ සිටියා .


