Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Fuel & stocksCPC pump prices; the CSE is coming
  • Fuel prices
  • Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechWeatherGossipsEntertainmentEducationCrime & CourtsHealth
Sources

News Sources (30 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Fact Crescendo
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka News Web
Lanka Truth
Mawrata News
News First
News.lk
NewsWire English
OCCRP
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Card offers
  • Tools
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Politics

Trending·4 sources·Updated 1h ago

ජනතාවට තවත් බදු සහන රැසක් - ඉදිරි අයවැයෙන් බදු කිහිපයක්ම අඩු කරන බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ආදායම් ඉලක්කවලට බලපෑමක් සිදු නොවන පරිදි ඉදිරි අයවැය තුළ තවත් බදු කිහිපයක් අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

Share this story

Full coverage

Image: ගගනගගන•1h agoජනතාවට තවත් බදු සහන රැසක් - ඉදිරි අයවැයෙන් බදු කිහිපයක්ම අඩු කරන බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

By Kanchana

Read on ගගන

Also covered by

Lanka C News•1h agoඋද්දමනය පොඩ්ඩක් වැඩිවෙලා.. ජනතාවට දුෂ්කරයි..- ජනපතිHiru News - Sinhala•1h agoරජයේ ආදායම් ඉලක්කවලට බලපෑමක් නොවන පරිදි මෙවර අයවැයෙන් බදු අඩු කරනවා - ජනපතිදිවයින•11h agoවිදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු ප්‍රතිලාභ වහා ලබා දෙන්න

Summary

තම රජය බලයට පත්වීමෙන් පසුව කිසිදු නව බද්දක් හඳුන්වා නොදුන් බවත්, ඒ වෙනුවට දැනට ක්‍රියාත්මක වූ ඇතැම් බදු සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට පියවර ගත් බවත් ජනාධිපතිවරයා පැවසීය. "අපි බලයට පත්වීමෙන් පසු කිසිදු නව බද්දක් පනවා නැහැ. මෙලෙස ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාම රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමටත්, කාලයත් සමඟ රාජ්‍ය ණය බර අඩු කර ගැනීමටත් උපකාරී වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

Summarised from ගගන

More on Anura Kumara Dissanayake

Other stories that mention them, newest first.

Search all
  1. Oct 31, 2026President says further tax reductions planned in upcoming Budget3 sources
  2. Oct 30, 2026Retired Supreme Court Judge V. K. Malalgoda appointed new Chairman of Sri Lanka Human Rights Commission5 sources
  3. Oct 30, 2026Prof. H.M.J.C. Pitawala appointed Vice Chancellor of Uva Wellassa University3 sources
  4. Oct 30, 2026President Directs Sports Ministry to Develop Plans6 sources
  5. Oct 29, 2026President Orders Uninterrupted Welfare Support for Sri Lankan Migrant Workers2 sources
  6. Oct 29, 2026President chairs review on 2027 tourism budget proposals and key sector projects2 sources

What this story is about

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

People
  • Anura Kumara Dissanayake4
  • අනිල් ජයන්ත ප්‍රනාන්දු
  • කෝසල වික්‍රමසිංහ
  • අරුණි රණරාජා
  • විජිත හේරත්
  • රෝෂන් ගමගේ
Organisations
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
Places
  • මැද පෙරදිග
  • Sri Lanka
  • මැදපෙරදිග
Keywords
  • අයවැයෙන්2
  • ජනතාවට2
  • අඩු2
  • බදු2
  • ජනාධිපතිගෙන්
  • අනුග්‍රහයන්
  • ශ්‍රමිකයන්ට
  • ප්‍රකාශයක්
  • ඉලක්කයන්ට
  • කිහිපයක්ම

At a glance

Newsrooms
4
Articles
4
First reported
Oct 31, 2:59 AM
Latest update
Oct 31, 1:30 PM

More in Politics

Politics
  • PM Harini to lead Sri Lankan delegation to CHOGM 2026 in Antigua and Barbuda4 sources·1h ago
  • 1,391,830 Aswesuma application rejected: Opportunity given to appeal5 sources·9h ago
  • Retired Supreme Court Judge V. K. Malalgoda appointed new Chairman of Sri Lanka Human Rights Commission5 sources·18h ago
  • President appoints advisory council to oversee Anuradhapura Sacred City development4 sources·21h ago
  • No-confidence motion against Speaker will not be debated on Nov 035 sources·22h ago

Trending stories

Trending
  1. 1President says further tax reductions planned in upcoming Budget3 sources
  2. 2Man fined Rs. 310,000 for setting up trap gun to harm elephant3 sources
  3. 3Oil jumps 2%, settles at 6-month highs on fears of escalation in Iran6 sources
  4. 4Showers Expected in Several Provinces After 1 p.m.12 sources
  5. 5Pakistan bowl in tri-series final with Shadab out5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health