5 sourcesUpdated
නාමල්ගේ ඇප ප්රතිශෝධන පෙත්සමේ නොතීසි නියෝගය ලබන 14 වැනිදා!
ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඉකුත් ඔක්තෝබර් මස 23 වැනිදා දෙන ලද නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ප්…
Full coverage
Hiru News - Sinhalaක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂගේ ඇප ප්රතිශෝධන පෙත්සමේ නොතීසි නියෝගය ලබන 14 වැනිදා

Mawrata News සිංහලනාමල්ගේ ඇප ප්රතිශෝධන පෙත්සමේ නොතීසි නියෝගය ලබන 14 වැනිදා!
What Newsනාමල්ගේ ප්රතිශෝධන ඉල්ලීම සම්බන්ධ නියෝගය කල් යයි

Dasatha Lanka Newsනාමල්ගේ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 14 වැනදා

අද දෙරණනාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධ නියෝගය කල් යයි

What Newsමැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය: චාමර සම්පත්ගේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සමේ නියෝගය දෙසැම්බර් 11 වැනිදා

Hiru News - Sinhalaපා. ම. චාමර සම්පත්ගේ ඇප නියෝගය අවලංගු කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලූ පෙත්සමේ නියෝගය ලබන 11 වැනිදා

Dasatha Lanka Newsමැණික් මුදලාලිගෙන් අල්ලස් ගැනීමේ චාමර සම්පත්ගේ නඩුවේ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය ලබන 11 වැනිදා

What this story is about
People
Organisations