14 sourcesUpdated
පාස්කු නඩුවෙන් එහෙම පැනල යන්න බැහැ - ගෝඨාගේ සිංගප්පූරු ප්‍රතිකාර ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යෑමට අවසර පතමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අධිකරණයෙන් හරස් කැපුණේය.
Full coverage
Gossip Lanka Newsපාස්කු නඩුවෙන් එහෙම පැනල යන්න බැහැ - ගෝඨාගේ සිංගප්පූරු ප්‍රතිකාර ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

දිවයිනගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් නොකෙරේ

දිනමිණඅත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභයගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීම මාර්තු 05 දා
අද දෙරණගෝඨාභය රාජපක්ෂගේ විදෙස්ගමන් තහනම පිළිබඳ නියෝගය - සම්පූර්ණ විස්තරය

Neth Newsඅත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි හිටපු ජනපති ගෝඨාභය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද කියපු දේ

Hiru News - Sinhalaගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් කරනවාද නැද්ද? CIDයට කරුණු දක්වන්නැයි කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි

ලංකාදීපගෝඨාගේ ඉල්ලීම අධිකරණය අහක දමයි

What Newsගෝඨාගේ රට යෑමේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ගගනහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බෙල්ල මුලටම හිර වෙයි - මේ ඉල්ලීමත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

දිවයිනගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

දිනමිණහිටපු ජනපති ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
BBC News සිංහලවෛද්ය පරීක්ෂණයකට සිංගප්පූරු යන්න හැදූ ගෝඨාභයට අධිකරණය දුන් නියෝගය

Lanka News Web සිංහලගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

IRI Newsපාස්කු ප්‍රහාර විමර්ෂණවලට අදාලව ගෝඨාභය රාජපක්ෂට පැනවූ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අද දෙරණගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Dasatha Lanka Newsගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම සම්බන්ධ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

දිනමිණවිදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි
Hiru News - Sinhalaගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Hiru News - Sinhalaවිදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය අධිකරණයට

ගගනඅත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභය ගොනුකළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

Mawrata News සිංහලඅභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ගෝඨා ශ්‍රේෂ්ඨාධිකරණයට! පෙත්සම මාර්තු 5 කැඳවයි!
දිනමිණගෝඨාභයගේ අභියාචනා පෙත්සම මාර්තු 05 වැනිදා සලකා බැලේ
What Newsඅත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාගේ පෙත්සම මාර්තු දක්වා කල් යයි

Hiru News - Sinhalaගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම මාර්තු 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

අද දෙරණගෝඨාභයගේ පෙත්සම සලකා බැලීමට දිනදෙයි

Summary
හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අදාළ නියෝගය විවෘත අධිකරණයේදී කියවා දෙමින් මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම තහනම තාවකාලිකව ඉවත් කරවා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 28, 2026Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources
- Nov 27, 2026Lalith-Kugan case: Ex-President Gotabaya’s testimony deferred to Feb. 124 sources
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources
What this story is about
People
Organisations