2 sourcesUpdated
2025–2027 කාලයේදී රාජ්‍ය වැටුප් 64% සිට 80%කින් ඉහළට
ජනතාවාදී ආණ්ඩුවක් ලෙස රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
Full coverage
Lanka News Web සිංහලරාජ්ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් - ඇමති පන්නිල

දිනමිණ2025–2027 කාලයේදී රාජ්‍ය වැටුප් 64% සිට 80%කින් ඉහළට
Lanka News Web සිංහල2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි - මුදල් ලේකම්

දිනමිණකඩාකප්පල්කාරීන් රජයේ සේවකයන් නොමඟ යවනවා
Summary
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'ප්‍රජා ශක්ති' දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මගින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ප්රතිලාභ පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
What this story is about
People
Organisations