6 sourcesUpdated
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දීමේ යෝජනාව රටේ අනාගතයට භයානක තත්ත්වයක් - ගම්මන්පිල
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මිලියන හයකට අධික පිරිසකට ඡන්ද බලය ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එය රටේ අනාගතය පිළිබඳ අතිශයින්ම භයානක තත්ත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
Full coverage
What Newsවිදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දීමේ යෝජනාව රටේ අනාගතයට භයානක තත්ත්වයක් - ගම්මන්පිල

ගගනජාතික ආරක්ෂාවට සහ අනාගත මැතිවරණ ප්‍රතිඵල ගැන අනතුරු ඇඟවීමක්? උදය ගම්මන්පිලගෙන් දැඬි විවේචනයක්

IRI Newsපිටරටවල ඉන්න ලංකාවේ අයට ඡන්ද අයිතිය දෙන එක ඉතාම භයානකයි - උදය ගම්මන්පිල කියයි

Lanka C Newsවිදෙස්ගත ශ‍්‍රී ලංකා ඩයස්පෝරාවේ ලක්ෂ 30කට ඡන්දය දෙන්න අවස්ථාව..

IRI Newsපිටරට සිටින ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 30කට ඡන්ද වරම හිමි වෙයි - පිටරට සිට ඡන්දය දාන්න අවශ්‍ය මූලික කටයුතු ඇරඹෙයි

Mawrata News සිංහලඩයස්පෝරාවේ ලක්ෂ 30කට ලංකාවේ ඡන්දෙ දාන්න අවස්ථාව ලබා දෙන්න ආණ්ඩුව සූදානම් වෙයි!
ලංකාදීපපිටරට ශ්රී ලාංකික ලක්ෂ 30කට ඡන්ද වරම !

Summary
එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මේ වෙනවිට සමස්ත රටේ පුරවැසි ඡන්ද දායකයන් ගන්න මිලියන 18යි. ලංකාවේ පුරවැසිකම අත්හැරලා වෙනත් රටක පුරවැසි භාවය ලබාගත්ත පිරිසක් සමස්ත ඡන්ද දායකයන්ගෙන් 25%කට අධික පිරිසක් බවට පත්වෙනවා.
What this story is about
Organisations