2 sourcesUpdated
කාවන්තිස්ස වෙනුවෙන් කරන සටන විපක්ෂනායක සජිත් තවත් අදියරකට අරන් යයි! දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී අලි-ඇතුන්ගේ ආරක්ෂාව ගැන කතා කරයි! VIDEO & PHOTOS
පරිසරවේදීන් ලෙස කාවන්තිස්ස මහ ඇතුගේ මරණය ඝාතනයක් බව පැවසිය යුතු බවත් රට තුළ දශක කිහිපයක සිට ඇතුන් ඝාතනය කරන සංස්කෘතියක් ක්රියාත්මක නිසා ඒවාට විසදුම් සැපයිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
