8 sourcesUpdated
අමෙරිකාවේ නව තානාපති පුටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජාට.. විජිතගෙන් ප්‍රකාශයක්
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතියනිය වශයෙන් පත් කිරීමට නියමිත බව පැවසූ බව වාර්තා වේ. ඒ අද (23) දින පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කතාව සිදුකරමින් බව සඳහන්.
Full coverage
ගගනඅමෙරිකාවේ නව තානාපති පුටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජාට.. විජිතගෙන් ප්‍රකාශයක්

ලංකාදීපඅමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය අරුණි රණරාජා

Mawrata News සිංහලමහින්දගෙන් හිස්වූ පුටුවේ වාඩිවෙන්නේ අරුණි!
Lanka News Web සිංහලඑක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි !

IRI Newsඅරුණි රණරාජා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත් වෙයි

අද දෙරණවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමෙරිකාවේ නව තානාපති ලෙස පත් කිරීමට සූදානමක්

Hiru News - Sinhala''විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිතයි'' - අමාත්‍ය විජිත හේරත්

Dasatha Lanka Newsඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති තනතුරට අරුණි රණජාරා පත්කර යැවීමේ සූදානමක්

What this story is about
Organisations