3 sourcesUpdated
වසර 24 කට පෙර මුදලට ඔට්ටු තබන ස්ථානයක් කොල්ල කෑ 5ක් වසර 10 ක් හිරේ
ගිනිඅවි ඇතුළු අවිආයුධ රැගෙන කැලණිය දළුගම ටයර් හංදිය ප්රදේශයේ පිහිටි මුදලට ඔට්ටු තබන ස්ථානයකට මහ රෑ කඩාවැදී රුපියල් 9,740 ක මුදලක් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා වසර දහය…


