2 sourcesUpdated
නෝර්වුඩ් - බොගවන්තලාව - කැම්පියන් මාර්ගය වැඩිදියුණු කිරීමට මිලියන 756.99ක කොන්ත්රාත්තුවක්
දිගුකාලීනව අයහපත් කාලගුණික තත්ත්වයන්ට සහ ආපදා බලපෑම්වලට ලක්වීම හේතුවෙන් අබලන් වී ඇති නෝර්වුඩ් - බොගවන්තලාව - කැම්පියන් මාර්ගයේ කොටසක් පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
