4 sourcesUpdated
නව කම්කරු නීති සංශෝධනයට දකුණු පළාතේ සේව්‍ය, සේවක සහ මහජන අදහස් විමසයි
යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සේවායෝජකයන්ගේ, සේවකයන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ පළාත් මට්ටමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනක් මාතරදී පැවැත්වුණා.
Full coverage
ITN Newsනව කම්කරු නීති සංශෝධනයට දකුණු පළාතේ සේව්‍ය, සේවක සහ මහජන අදහස් විමසයි

News.lkනව කම්කරු නීති සංශෝධනයට දකුණු පළාතේ සේව්‍ය, සේවක සහ මහජන අදහස් විමසයි

Hiru News - Sinhalaකම්කරු නීති සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම දකුණෙන් ඇරඹේ

දිනමිණකම්කරු නීති සංශෝධනයට දකුණේ සේව්‍ය – සේවක සහ මහජන පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනේ
Summary
මෙහිදී යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් සිය ගැටලු, අදහස් සහ යෝජනා සෘජුවම අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට සහභාගිවූවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. වැඩසටහනේදී යෝජිත නීති සංශෝධන පිළිබඳව කරුණු පැහැදිළි කිරීමෙන් අනතුරුව පැවති විවෘත සංවාදයේදී පාර්ශ්වකරුවන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.