7 sourcesUpdated
ඉන්දියාවේ එල්නිනෝ නිසා ලංකාවේ බඩු ගණන් ගිහින් ද?
ඉන්දියාවේ පවතින එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඇතැම් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
Full coverage
Asian Mirrorඉන්දියාවේ එල්නිනෝ නිසා ලංකාවේ බඩු ගණන් ගිහින් - වසන්ත සමරසිංහ

ITN Newsවෙළඳපොළේ වියළි මිරිස් හිඟයක් නැහැ - උත්සව සමයට සුබ ආරංචියක්

Dasatha Lanka Newsඉන්දියාවේ එල්නිනෝ තත්ත්වය ලංකාවේ ඇතැම් භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට බලපාලා - වෙළඳ ඇමති

Lanka C Newsමෙරට බඩු මිල වැඩිවෙන්නේ ඉන්දියාවේ එල්නිනෝ නිසා..- වසන්ත

Hiru News - Sinhalaලංකාවේ බඩුමිල ඉහළ ගිහින් තියෙන්නේ ඉන්දියාවේ එල්නිනෝ තත්ත්වය නිසා - වෙළෙඳ ඇමති වසන්ත

අද දෙරණඉන්දියාවේ එල්නිනෝ නිසා ලංකාවේ බඩු ගණන් ගිහින් ද?

ගගනඋත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි [VIDEO]

Summary
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ආනයනය කරන මිරිස් තොග ප්‍රමිතීන්ට අනුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති ගැටලුවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
What this story is about
Organisations