4 sourcesUpdated
ලංකාව ආසියාවෙ උඩටම ඇවිත්.. ලෝකයේ සන්නාමගත කරමින් ඉන්නේ..- මාලිමා මන්ත්රී
පසුගිය කාලසීමාවේදී මෙරට පැවති දැඩි ආර්ථික සහ සමාජීය අර්බුදකාරී වාතාවරණයට සාධනීය විසඳුම් ලබාදීමට සමත්වූවා පමණක් නොව, ආසියාවේ මෙන්ම ලෝක මට්ටමේ ප්රමුඛ සන්නාමගත කිරීමක් දක්වා සියලු දර්ශකයන්ගෙන් රට ක්රමයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත මහතා ප්රකාශ කළේය. මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
Full coverage
Lanka C Newsලංකාව ආසියාවෙ උඩටම ඇවිත්.. ලෝකයේ සන්නාමගත කරමින් ඉන්නේ..- මාලිමා මන්ත්රී

Lanka News Web සිංහලපහුගිය අවුරුදු දෙකට ලංකාව ආසියාවෙන් උඩට ඇවිත් ලෝකයේ සන්නාමගත කිරීමක් දක්වා ඉදිරියට එමින් සිටිනවා - මන්ත්රී දිනේෂ්

Hiru News - Sinhala"අද වෙනකොට ලංකාව ආසියාවෙන් උඩට ඇවිත් ලෝකයේ සන්නාමගත කිරීමක් දක්වා යමින් තියෙන්නේ" - මාලිමා මන්ත්රී දිනේෂ්

අද දෙරණමෙරට ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව...

Summary
මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත මහතා, "පසුගිය අවුරුදු දෙක ඇතුළත අයවැයෙන් මොනවද කළේ කියලා අහන විපක්ෂයට අපිට දෙන්න තියෙන උත්තරය තමයි, ලංකාවේ තිබුණු දරුණු අර්බුදකාරී තත්ත්වයට සාධනීය විසඳුමක් අරන් දුන්නා පමණක් නෙවෙයි; අද වනවිට ආසියාවෙන් ඉහළට ඇවිල්ලා, ලෝකයේ ප්රමුඛ සන්නාමගත කිරීමක් දක්වා අදාළ ආර්ථික හා සමාජීය දර්ශකවලින් අපේ රට ක්රම…