4 sourcesUpdated
කිඹුලා බලන්න වෙරළට එන්න එපා - වස්කඩුව සහ වාද්දුව වෙරළ තීරය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
වස්කඩුව සහ වාද්දුව වෙරළ තීරයේ කිඹුලෙකු සැරිසැරීම හේතුවෙන් එම වෙරළ ආසන්නයට ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
Full coverage
Hiru News - Sinhalaවස්කඩුව සහ වාද්දුව අතර මුහුදේ කිඹුලෙක් සැරිසරයි - වෙරළෙන් ඉවත්වන්නැයි ජනතාවට උපදෙස්

ITN Newsකිඹුලා බලන්න වෙරළට එන්න එපා - වස්කඩුව සහ වාද්දුව වෙරළ තීරය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
Dasatha Lanka Newsවස්කඩුව සහ වාද්දුව අතර මුහුදේ කිඹුලෙක් සැරිසරයි

Hiru Gossipවස්කඩුව - වාද්දුව මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසරයි... වෙරළෙන් ඉවත් වන්නැයි ජනතාවට දැනුම්දීමක්....

Summary
වස්කඩුව සහ වාද්දුව අතර මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසරමින් සිටින බවට ප්රදේශවාසීන් පවසනවා. එම කිඹුලා දැකබලා ගැනීම සඳහා ප්රදේශවාසින් පැමිණෙමින් සිටින අතර ඔවුන්ට වෙරළෙන් ඉවත්වන ලෙසයි කළුතර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් දැනුම් දෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
What this story is about
Organisations