8 sourcesUpdated
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි
අයවැය හරහා අතුරු දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අද (23) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
Full coverage
Hiru News - Sinhala''උද්ඝෝෂණවලට හිස නමන්නෙත් නෑ.. අයවැය වෙනස් කරන්නෙත් නෑ..'' - නි. ඇමති මහින්ද ජයසිංහ

දිනමිණවැටුප් වැඩි කර තිබියදීත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණයි
ගගන''ඔබ කළු ඇන්දේ ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න උඩ ගෙඩි දීමක් විදිහටයි - ඒක ගුණමකුකමක් නෙවෙයිද?" - අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනඇමති මහින්දගෙන් දැඩි ප්‍රකාශයක්

අද දෙරණවෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි

Dasatha Lanka Newsරාජ්‍ය සේවයේ වෘත්තීය සමිතිවල විරෝධතාව ආණ්ඩුවට සිදුකළ ගුණමකුකමක් - නියෝජ්‍ය ඇමති මහින්ද

ගගනවැටුප් වැඩි කර තිබියදී වර්ජන කිරීම සදාචාරාත්මක නැහැ - නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි

අද දෙරණ"රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වෘත්තීය ක්‍රියාමාර්ග සදාචාරාත්මක නැහැ" - කම්කරු නියෝජ්‍ය ඇමති

Asian Mirrorකිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහ

Hiru News - Sinhala''සොරි.. අපි කිසිම වෘත්තිය ක්‍රියාමාර්ගයකට නැමෙන්නේ නෑ'' - නි. ඇමති මහින්ද ජයසිංහ

Lanka C Newsකිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහ

Mawrata News සිංහලරටෙන්ම දෙතුන් සීයක් එකතු කරගන්න බැරි රතුපාට තවරගත් දේශපාලන කල්ලියක් උත්සාහ කරනවා වර්ජන කරන්න! අපි ඒ හැමෝටම කියනවා 'සොරි.. අපි නැවෙන්නෙත් නෑ.. යටවෙන්නෙත් නෑ.. කියලා! වෘත්තීය සමිති නායකයෙක් වෙච්ච නියෝජ්‍ය ඇමැති මහින්ද අවසන් නිවේදනය නිකුත් කරයි! VIDEO
Summary
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, උද්ඝෝෂණවලට අදාල වෘත්තීය සමිති නායකයින් දේශපාලන න්‍යාය පත්රයකට වැඩ කරන පිරිසක් බවයි. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීමක් ලබාදුන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසීම කෙතරම් සදාචාරාත්මකදැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එය ගුණමකුකමක් නොවන්නේදැයි පවසා සිටියා.
More on Ranil Wickremesinghe
Other stories that mention them, newest first.
- Nov 25, 2026Maname drama group came to meet Ranil (photos)3 sources
- Oct 27, 2026Supreme Court invalidates presidential pardon in maintenance case7 sources
- Oct 10, 2026Former President explains pardon of Gnanasara Thera4 sources
- Sep 30, 2026Court ruling on Rajapaksa Bribery case set4 sources
- Sep 25, 2026Indian High Commissioner meets former President5 sources
- Sep 16, 2026New Chinese Ambassador meets ex-President3 sources