4 sourcesUpdated
මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පහත වැටෙනවා
ආචාර්ය හර්ෂ ද සිල්වා මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩපණ වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Full coverage
දිවයිනමහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පහත වැටෙනවා

Dasatha Lanka Newsඅයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - සජිත් ප්‍රේමදාස

Lanka News Web සිංහලපොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පහළ බහිනවා - හර්ෂ

Dasatha Lanka Newsපොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනයට බාධා එල්ල විය හැකිබවට හර්ෂ ද සිල්වා කියයි

අද දෙරණපොලී අනුපාතය ඉහළ දැමීමේ මහ බැංකු තීරණයෙන් ආර්ථික වර්ධනය අඩපණ වනවා - මන්ත්‍රී හර්ෂ

Summary
සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය. එමෙන්ම, මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස සඳහන් වුවද ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බව ද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.