2 sourcesUpdated
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්ර වෙලා..- IMF
ශ්රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම…
Summary
ඒ අනුව, හිඟ බදු මුදල් අයකර ගැනීමේදී පවතින විශාලතම බාධකය ලෙස අභියාචනා හඳුනාගෙන ඇති බවද මෙමගින් පෙන්වා දී තිබේ. විවාදයට ලක් නොවූ බදු හිඟයන් පවා දිගුකාලීනව පවතින බවත්, ඒ සඳහා කාර්ය මණ්ඩල හිඟය, නිසි ප්රමුඛතා නොදීම සහ අයකරගත හැකි බදු හිඟයන් හා අයකර ගැනීම අඩු සම්භාවිතාවක් ඇති හෝ පරිපාලන වියදමට සාපේක්ෂව අයකර ගැනීම, ප්රායෝගික නොවන බදු හිඟයන් වෙන්කර හඳුනාගැනීමට අවශ්ය අවදානම් පදනම් කරගත් ක්රමවේදයක් නොමැතිවීම බලපා ඇති බවද…
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
