5 sourcesUpdated
කාවන්තිස්ස ඇතු මියගියේ වෙඩිල්ලකින්ද, වෙනත් හේතුවක්දැයි තීරණය කල යුත්තේ මරණ පරීක්ෂණයෙන්..
කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව තීරණය කළ යුත්තේ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව බවත්, එය අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට තම පෞද්ගලික මතය අනුව තීරණය කළ නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
Full coverage
Lanka C Newsකාවන්තිස්ස ඇතු මියගියේ වෙඩිල්ලකින්ද, වෙනත් හේතුවක්දැයි තීරණය කල යුත්තේ මරණ පරීක්ෂණයෙන්..

Dasatha Lanka Newsකාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව පරිසර අමාත්‍යවරයා පැහැදිලි කරයි

දිනමිණ‘චෙම්මනි සමූහ මිනීවළේ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කරනවා’
ITN Newsචෙම්මනි මිනීවළ ගැන විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කරනවා - අධිකරණ ඇමති

Lanka C Newsචෙම්මනි මිණීවල ගැන රාජ් සෝමදේව කී දේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවේ.. විද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා..- හ්න

අද දෙරණචෙම්මනි සමූහ මිනීවළ ගැන විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකරනවා – අධිකරණ ඇමති

Dasatha Lanka Newsමහාචාර්ය සෝමදේවගේ සොයාගැනීම් සම්බන්ධයෙන් මතුවූ මතභේදය හමුවේ, චෙම්මනි වාර්තාව ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

What this story is about
People
Organisations